cairo rich & costa & junior crysto roma şarkı sözleri
පිබලා යන්නේ මන් දැන් රෝමා
ඩිකිය දැක්කොත් හැදෙයි කෝමා
ඩිකිය පිරෙන්නම කුශ්
දෙන්නෑ ලූස්
පාව් අහසේ අයේ අයේ යනේ ලූ
මලක් හද ගව්න් ඉදන් ඔතමු
රෝම අහසේ පාවි යන්නේ යන්නේ ලූ
රෝමා රෝම රෝම
රෝමා අහසේ පාවී යයි
මං නම් ආසම මත් වෙලා ගනින්ඩ සල්ලි
ඉල්ලුවා දෙවියන්ගෙන් වරමක් ඉල්ලුවේ උඩ බලන් රොමේ උස ලොකු පල්ලි
පොඩි කාලේ ඉඳන් තිබ්බ උණක් ඕනේ වුනොත් දෙයක් ගන්නවා ලඟට ලොවෙත් ඒක කාගේ කාගේ වුනත්
බොගෙ ගෑනි වුනත් hahaaa
Back pack පුරවලා මට ඕනේ cash euro වගේ බං uno
කළු වුනත් සල්ලි වගේ බං Black Pork ඌරො
ඇස් දෙක පොඩි වගේ chinese බැස්සම පිටියට වගේ බං සූමෝ
රැස් විහිදෙන මරිය තුමී වගේ ඉතාලි පල්ලිය Duomo
කළුවර වීගෙන එනකොට පන්දම් එළියෙන් you Know
ලඟට වත් ගන්නෑ සමහරු අපලයි වගේ බං හූනො
අපේ සූස්ථි rocket වගේ octane වැඩි මොළ දුවනෝ
ඉස්සුව මොළ දැන් පාත් වෙන්ඩ
Cannabis bud නෙමේ ගහක් ගේන්ඩ
පෙන්ඩ බැරි උන් අහක් වෙන්ඩ
ගහන්නේ බඩු අපි රහත් වෙන්ඩ
ඉන්නේ අහසේ මං දැන් රෝමා
දුකක් නෑ සැපක් තමා මට බ්‍රෝ බං ඕනා
පිඹලා යන්නේ මං දැන් රෝමා
ඩිකිය දැක්කොත් හැදෙයි කෝමා
ඩිකිය පිරෙන්නම කුශ්
දෙන්නෑ ලූස්
පාව් අහසේ අයේ අයේ යනේ ලූ
මලක් හද ගව්න් ඉදන් ඔතමු
රෝම අහසේ පාවි යන්නේ යන්නේ ලූ
රෝමා රෝම රෝම
රෝමා අහසේ පාවී යයි
Uh
This that money all black
This that gladiator shit
We bring that spartan flow back
Uh
This that good kush we lit
I'm the cartier we party in this city
Never running out of all dat
Break to pieces and
I'm just seasoning
Bitches wanna lick the top I'm teasing em
Don't be mad
Why you hating on the kid?
Just to get the clicks that's saddo
Got me rolling up that weed
Pouring more of that Hennessy
BIG my mind OG
Don't care if you hate on me
I won't let you f*ck up all my energy
Keep it one hunnit p's
F*ck ginny
I'm on the leash
පිබලා යන්නේ මන් දැන් රෝමා
ඩිකිය දැක්කොත් හැදෙයි කෝමා
ඩිකිය පිරෙන්නම කුශ්
දෙන්නෑ ලූස්
පාව් අහසේ අයේ අයේ යනේ ලූ
මලක් හද ගව්න් ඉදන් ඔතමු
රෝම අහසේ පාවි යන්නේ යන්නේ ලූ
රෝමා රෝම රෝම
රෝමා අහසේ පාවී යයි