cairo rich wassanaye (feat. rumeshi dilhara) şarkı sözleri

හිරි පොද මේ වැටෙනා වස්සානයේ මන් පෙර දා එ දැක්ක සිහිනය වගේ Showty ලගින්ම අපි හිටියා ඒ වස්සානයේ නුබ වැස්සේ ඇවිදිල්ලා ඒ මාවත දිගේ නුබ ලග හිටියා එ වස්සානයේ නුරාගිනිය වී නුබ මා හදවතේ සරාගී දෙනෙත් මා වශී කලේ ගිනියම් මේ රෑ මගෙ සිත තුල නුබ නැවතීලා උනුහුම මා විදගන්නම් නුබ ගාවින් නැවතීලා දෑතින් අල්ලන් යමු මල් පාරේ නුබ හා මා මාගේ නුබ සිහිනේ සවනේ රැවි දී ඇහෙනා හිරි පොද මේ වැටෙනා වස්සානයේ මන් පෙර දා එ දැක්ක සිහිනය වගේ මා ලගින්ම නුබ හිටියා ඒ වස්සානයේ නුබ වැස්සේ ඇවිදිල්ලා ඒ මාවත දිගේ නුබ ලග හිටියා එ වස්සානයේ නුරාගිනිය වී මා නුබේ හදවතේ සරාගී දෙනෙත් මා වශී කලේ නුබ ගාවින් ඉද්දී රෑ දවල් තේරෙන්නෑ මන් ආසයි කලු පාට ගවුම ඇන්ද හීනෙනම් දෙතොලින් ගෑ රතු පාට සායම් හෙදෙයි දැන් මන් ගාවින් ඉන්නකෝ මේ වස්සානේ හමු වෙන්නම් වස්සානේ නිම වෙන්නේ නෑ Showty ඉන්නේ මන් තනි වෙන්නේ නෑ අපි හන්තානේ අත් අල්ලන් යමු මේ මල් මාවතේ රෑ හිරි පොද මේ වැටෙනා වස්සානයේ මන් පෙර දා එ දැක්ක සිහිනය වගේ Showty ලගින්ම අපි හිටියා ඒ වස්සානයේ නුබ වැස්සේ ඇවිදිල්ලා ඒ මාවත දිගේ නුබ ලග හිටියා එ වස්සානයේ නුරාගිනිය වී නුබ මා හදවතේ සරාගී දෙනෙත් මා වශී කලේ
Sanatçı: Cairo Rich
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 3:47
Toplam: kayıtlı şarkı sözü
Cairo Rich hakkında bilgi girilmemiş.

Fotoğrafı