cd vijay adhakari mohan şarkı sözleri

මාගේ සුදු නෝනේ ආලේ බැඳි තීගේ හර්දේ මට ඈතයි දැනුනා ඇයිද තව නාවේ කවුද බොරු කීවේ වෛතාල කාලෙත් ගෙවුනා අතදරුවා වඩාගන්නට දීලා නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා මැදියම් වෙලාවේ නුඹමයි සොයාවේ දුටු තැන ආලෙන් බැඳුණා නුඹගේ මුලාවේ මං පැටලුනානේ අද තනි ඇහැටම ඇඬුණා පාළු ගුරු පාරේ රෑක යන වේලේ මාගේ බරබාගේ කැඩුණා හන්දියක අයිනේ දිස්නේ දෙන රූපේ දෙව්ලියක වාගේ පෙනුනා අතදරුවා මැදියම් වෙලාවේ මට බෑ බලාගන්න ළමයි මං ආවේ රෙද්ද අන්දා දෙන්න තමයි නුඹ දුන්නේ මට තනිකමයි නුඹයි මෝහිණී මහසෝනා මමයි අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න සුන්දර ලන්දා මගේ පණ බෙන්තර ගඟෙන් එහා මන්තරෙටත් නෑ මෙල්ල ඔක්කොම ගෑණු යක්කු කොර වශී කරන දෙනෙත ඈගේ ලෝකෙම දුලබ මැණික මාගේ ලේ උරන දත් දෙකේ සැප මතක් වුණා අපි Edward & Bella වාගේ දෙන්නම එකට දඩයම් කෙරුවේ අද මා තනිකරලා නුඹ missing වෙලා අතදරුවා මැදියම් වෙලාවේ සුදු සාරි දුන්නේ මමයි රන්මාලේ බැන්දේ මමයි බොට මාව මතක නැද්ද මෝහිණී ඩයිපර් මාරු කෙරුවේ මමයි ළමයා නැලෙව්වේ මමයි බොට මං හොඳ වැඩියි තමයි මෝහිණී
Sanatçı: CD Vijay Adhakari
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi:
Toplam: kayıtlı şarkı sözü
CD Vijay Adhakari hakkında bilgi girilmemiş.

Fotoğrafı