iranga ranasinghe alokaya şarkı sözleri
ආලෝකය
සිහින සාගරේ කදුලු බිදු අතරේ
යන්න සැරසුන ගමනයි මේ
නොමියෙන අශාවල්
හිස මත බොදි බැදන්
ආලෝකය සොයනා වෙහෙසයි මේ
ඔබ, අප , මා සැවොම
හිත් අද්දර මුමුනන
ආදරයෙන් ගව්ගනනක්
පිය මනිමු අපි සබදේ
නේක බාදවල් සිහින දාරවල්
නොසැලි විදගන්නට සිදු වේ
දවසින් දවස හද ගැස්මන් වඩිවෙ
කටුකයි මේ රොස කලේ
ආලොකය සොයනා වෙහෙසයි මේ
පියමනිමු
අත්වැල් එක් කොට
පියමනිමු
ආලොකය සොයන්න
ආශවල්
පොදි බැදගෙන
ආදරයෙන් ගව්ගානක්
සිහින සාගරේ කදුලු බිදු අතරේ
යන්න සැරසුන ගමනයි මේ
නොමියෙන අශාවල්
හිස මත බොදි බැදන්
ආලෝකය සොයනා වෙහෙසයි මේ

