ishan lantra tharu pirunu (feat. k v n) şarkı sözleri

මේ සීත පවනැල් සිහිලසින් මා වේලාවි ඒ මතක ගොනුවේ මුලු රෑ පුරා මා පෙලාවි ප්‍රිය කතාවේ ඔය සිනහවේ දැනුනු සෙනේහේ මාගේ ප්‍රිය ලදුනේ දමා දුර ඈත පියාඹා ඇයි ගියේ මා ප්‍රියේ තරු පිරුණු නිල් ආකාහේ අප ලංව සිටි ඒ යාමේ සුවද පිරි කෙහෙරැල් ඔබගේ ආදරෙන් මා මත් කෙරුවේ ඔබේ හඩත් නෑසී මදක් තනිවි හදත් නැවති මේ ගීත සවනේ රැදුනොතින් මා මතක ඒවි Been awhile since I saw your face But all my friends told me that you already had me replaced Well I ain't tripping cause I know that's not the case You're still tracking me down cause he can't take my place Really smug when I rap yeah I'm one of kind I ain't surprised that's prolly why I'm the one in your mind අතීත මතක හිතෙ කොනක නුඹ තබා ගෙන දින පොත පිටු එකින් එක හෙමින් ඉරා වැටෙහෙයිද ඔය ජීවිතේ කරගත්ත දේවල් එක්ක ඔබ කීව දේ දෙන්න බෑ දවසක් තව ඇත්ත දැන් පවසන් විරහ වුන කවියක් මේ කාලේ දැන්නම් අවසන් මටනම් නුඹ අරහං වෙන්න තියෙයි නම් දෙයක් වෙයි හෙමින් හරි පැත්තෙන් අනින්නෙ ආලේ සැබෑ නම් නුඹ කෙලින් බනී This ain't no joke but now shit's really funny Shunned a dark cloud now it's really damn sunny ප්‍රිය කතාවේ ඔය සිනහවේ දැනුනු සෙනේහේ මාගේ ප්‍රිය ලදුනේ දමා දුර ඈත පියාඹා ඇයි ගියේ මා ප්‍රියේ ප්‍රිය කතාවේ ඔය සිනහවේ ප්‍රිය කතාවේ ඔය සිනහවේ ප්‍රිය කතාවේ ඔය සිනහවේ ප්‍රිය කතාවේ ඔය සිනහවේ තරු පිරුණු නිල් ආකාහේ අප ලංව සිටි ඒ යාමේ සුවද පිරි කෙහෙරැල් ඔබගේ ආදරෙන් මා මත් කෙරුවේ ඔබේ හඩත් නෑසී මදක් තනිවි හදත් නැවති මේ ගීත සවනේ රැදුනොතින් මා මතක ඒවි
Sanatçı: Ishan Lantra
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 3:43
Toplam: kayıtlı şarkı sözü
Ishan Lantra hakkında bilgi girilmemiş.

Fotoğrafı