kaputo band ayubowanda prentho şarkı sözleri

කලු වීදි සමග විස නාඩි දැක්කා මචං මිනි මරාගන්න කොල කෑලි සබකෝලේ මැනිකෙලා පටකුඩ ජෝගී... වෙලා වසන්ගතය අපායටම යාවි... හුස්ම ටික වැටෙනවා අතර පතර අපි හෙඩ් ලයින් වල තනි කතිර යුද්ද රාජධානි තනිකර සිංහ කොඩිය ආයුබෝ රාවණ මම යක්ක ගනය හෙලයා සිංහලකම රැක්කා කොටියා මර බියෙන් වෙවුලන්නා සතුරා වාසියටම රැකලා සැඩයා ජාතිය උගේ වික්කා... ආසි හේරෝ පොරෝ බූරු කල්ලි වෙන්න අම්මේ චූටි දුවගේ නෝටි හෙලුව හංග ගන්න සංගීත වාද වීදි කල්ලි යුද්ධ වෙස්මුහුණු බදින සමනලුන්ට වෙඩි තියන්න මගේ හුස්ම ගන්න බලයි යකඩ උණ්ඩ... ඩොගියා උණ්ඩවලින් නම් තියාපු කල්ලි හුස්ම... සරමට බැහැලා ආදරේ හොයන්නේ කවුද ලෝකේ..? විසිවෙන දේවල් ළඟට ගන්නේ කවුද මේකේ..? තරමට කිවුවොත් ආදරේ කියන්නේ දුක ශෝකේ... හිමී තැන දෙන්නෑ කාටවත් අම්මාට තරම් ලෝකේ... සැපටම දෙනවා ශෝකේ.. ධර්මෙන් කියලත් නෑ සැප ලෝකේ... කැරකෙන මේ බොරු ලෝකේ... බොරු ටික කියනවා හැමදා තිතක්... සල්ලි සල්ලි සොයමින් යනවා හැමතැන... අහුවෙන බල්ලව මරනවා එතනම... කවුරුත් හොයන්නේ නැනේ හොඳ තැන... මම මාරයා උඹලාගේ මුල් තැන... ගන්නවා අඩිය උස්සලා තියනවා වලක... ජීවත් වෙන අපිට ඇයිද ඇවිදින මරණ.. යන යන තැන පෙනේ නොපෙනෙන හීන... බිම් බලාගනින් උඹේ කැතයි හපුටු මුහුණ... Are you are you Prentho... ආයුබෝවන්ඩ ප්රෙන්තෝ..!// පලු යන්න බනිනවද මට කලු නික හොයාගෙන වීදී දිගේ ඇවිදින්න... පිලිගන්නේ හැමෝම කනපිට කපාගෙන් කොටා ගෙන ඇයි උබ දුක් වෙන්නේ පියාබන්න අරගල පැටලෙන්න සුන්දරකම් ඇස් දෙක රතුවෙන්න... නැගිටින්න අපි එක වගේ වෙන්න... ආයුබෝ nigga ප්‍රෙන්තලා සෙට් වෙන්න Are you are you Prentho... ආයුබෝවන්ඩ ප්රෙන්තෝ..!////
Sanatçı: Kaputo Band
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 3:11
Toplam: kayıtlı şarkı sözü
Kaputo Band hakkında bilgi girilmemiş.

Fotoğrafı