kazuke ralla şarkı sözleri

හිතෙ ගැඹුරුම තැනක තනි උනු සිහින වල කැමති අකැමති දේ විසිකලෙ හරි තැන ගැලපුනෙ සමාජෙ පිරිවැය කරටගෙන චරිතය නියත රජ වෙන දවස ලඟ අගම් යුද්ද විඩාබර ලෝකෙ තේරුම් නොගත් දර්ශනය සාමෙ කර්ම විපාකෙ නොතෙරෙන සමාජෙ ඖෂධ ලැබෙයි තීරනය කාලෙ කලු පටි හතර ඒක මගෙ ශ්‍රේණිය මහන්සිය කඳුලු කර මත පදක්කම පැරදුම දිනුම පුරුදු කලා සීරුව කලාව සටන කරාතෙ ආත්ම ශක්තිය මුහුනු පොත් චන්ඩි මූනට හැංඟි හැංඟි පිරිමිද උඹලා කොන්ද නැති නොන්ඩි සමතා අසමත් එකට ලංවෙද්දි Senior මමයි ඩෝ බොලා සිප්පිකෑලී අඬ අඬ නැවති නැත නැත පදිරි මම මම වෙමි රැපති නොනවතින කටකි වදන් කෙත සාරයි අස්වැන්න මාරයි ආදරෙයි ආදරෙයි පණ දෙන්න යායයි දැන දැන වෙන්නැති වරදෙ බැඳෙන් ඇති මැරි මැරි ඉපදෙන රවුමෙ දුවන් ඇති උරුමය කාලෙට ලියල දීලා අපි හොඳ දවසක් ගැන හීන මවන් ඇති අපිව අපිටවත් හිමි නැති ජීවිත මැරෙනකන්ම හොයනව අපි රස පේන්න විඳිනව ඇතුලෙන් විඳෝලා ඔලුවල පුරවං හලාහල විස වැරදෙන් නෑ ඉඳපං පසු පසම බොක්කට බොක්ක ඕන ගේමක එකෙන්ම ඇද්දොත් කකුල මට්ටු වෙයි උඹව තිරිසන් වේෂ අවිචාර ජීවිත පාට පට ලෝකෙ අඳුරුයි මුලාව මිනිසුන් අතර ස්මාජෙ කැමරාව දැන දැන කරපු වැරදි පසු පසුම බයවෙලාද යදින්නෙ දේව සමාව දුවන්නෙ අපි රැල්ලෙ ජීවිත ගෙවාගෙන අහිංසක නපුරු සිතුවිලි ගලාගෙන ඊර්ෂ්‍යාව ක්‍රෝදෙ හැමතැන බලාගෙන කාගෙන ඉදපං කොල්ලො මේකයි ලෝක ස්වභාවය කොටවන්නෙ ඇයී තරම දැන දැනම උඹලගෙ සිද්දි එන්නේ විනඩි දෙකට මූනට කියපං කොල්ලො ඒක තමා සැරම නැති තැන කියවන්නේ ඇයො නපුංසකද පක්ශ පාට අතට උඹලා රූකඩ මොකක්ද මේ බොරුව දන්නවනෙ ඇත්ත සුදුස්සාව සුදුසු තැනට දාපං හරිම කපන් යන්නෙ ඇයි මචං ඒකද සිංහල ගතිය සුදු කලු භේද වාර්ගික ගැටුම ඉපදුනෙ එකට එකම හිස් කබල අදහස් වෙනස් ගැලපීම කොහෙද අනිතයය සිරා බං විඳපං අද දවස නිශ්ශබ්දව ඉන්නෙ භයංකාර අඳුර කාගෙ කාගෙ හිතත් වෙනස් වෙන්නෙ ක්ශනික කර්මය ඇත්ත ධාර්මික අවිය ඉඳපං හොඳට පත්තුවෙයි පසුව රිද්මය කොහෙද අසාව එතන අපි යන මගට උඹලා මොන නඩුද මගෙ රැප උඩට krc නමට Ravihanz chari b ලඟම හදවතට දැන දැන වෙන්නැති වරදෙ බැඳෙන් ඇති මැරි මැරි ඉපදෙන රවුමෙ දුවන් ඇති උරුමය කාලෙට ලියල දීලා අපි හොඳ දවසක් ගැන හීන මවන් ඇති අපිව අපිටවත් හිමි නැති ජීවිත මැරෙනකන්ම හොයනව අපි රස පේන්න විඳිනව ඇතුලෙන් විඳෝලා ඔලුවල පුරවං හලාහල විස
Sanatçı: KAZUKE
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi: 3:41
Toplam: kayıtlı şarkı sözü
KAZUKE hakkında bilgi girilmemiş.

Fotoğrafı