lakindu madhushanka despacito şarkı sözleri

Come on over in my direction So thankful for that, Such a blessin' yeah, Turn every situation in to Heaven yeah, Oh! OO you are. ඔව් අද මම බලන් හිටිය ඔබ එනකල් මාගේ ආදරි සමගින් නටන්න පෙර වාගේ ඔබේ මන්මත් කරවන රූ මට පැවසූ තාලේ තාමත් මාගේ හෘදේ රැඳේ ආ.....දරි ඔබ මට පැවසූ වදනින් හදතුල තෙරපි යලි හැඟුමන් ආදරයෙන් සිත කෙරෙහි බැඳී ආ.....දරි ඔබ මට පැවසූ වදනින් හදතුල තෙරපි යලි හැඟුමන් ආදරයෙන් සිත කෙරෙහි බැඳී හෙමින් හෙමි හෙමින්ම සිපගන්න මේ රැය මා හට දෙන්න ආදරෙ යයි පවසන්න හෙමින් හෙමි හෙමින්ම සිපගන්න මේ රැය මා හට දෙන්න ආදරෙ යයි පවසන්න සුරඟන වන් මන් මත් කරවන රූ සිරියෙන් සිත කුල්මත් වුණි දෝ ප්‍රේමී යලි එයිදෝ. (ඔබ යලි එයිදෝ ) ජීවිතයට යලි මට ඔබ එළියක් වෙයිදෝ ඔබ මට හිමි වෙයිදෝ ඔබ අන්සතු වෙයිදෝ තැවී තැවෙමින් යලි හැඟුමන් මා සිත මත් කරවන රූ කොහිදෝ හද මගෙ ඇසුවා.........නෙතු ඉකි බින්දා ඔබ යළි මගෙමද යලි ඔබ කියලා තැවී තැවෙමින් යලි හැඟුමන් මා සිත මත් කරවන රූ කොහිදෝ හද මගෙ ඇසුවා.........නෙතු ඉකි බින්දා ඔබ යළි මගෙමද යලි ඔබ කියලා තැවී තැවෙමින් යලි හැඟුමන් මා සිත මත් කරවන රූ කොහිදෝ හද මගෙ ඇසුවා.........නෙතු ඉකි බින්දා ඔබ යළි මගෙමද යලි ඔබ කියලා තැවී තැවෙමින් යලි හැඟුමන් මා සිත මත් කරවන රූ කොහිදෝ හද මගෙ ඇසුවා.........නෙතු ඉකි බින්දා ඔබ යළි මගෙමද යලි ඔබ කියලා Oh Yeah! හෙමින් හෙමි හෙමින්ම සිපගන්න මේ රැය මා හට දෙන්න ආදරෙ යයි පවසන්න හෙමින් හෙමි හෙමින්ම සිපගන්න මේ රැය මා හට දෙන්න ආදරෙ යයි පවසන්න සුරඟන වන් මන් මත් කරවන රූ සිරියෙන් සිත කුල්මත් වුණි දෝ ප්‍රේමී යලි එයිදෝ ජීවිතයට යලි මට ඔබ එළියක් වෙයිදෝ (වෙයිදෝ ) ඔබ මට හිමි වෙයිදෝ ඔබ අන්සතු වෙයිදෝ තැවී තැවෙමින් යලි හැඟුමන් මා සිත මත් කරවන රූ කොහිදෝ හද මගෙ ඇසුවා.........නෙතු ඉකි බින්දා ඔබ යළි මගෙමද යලි ඔබ කියලා තැවී තැවෙමින් යලි හැඟුමන් මා සිත මත් කරවන රූ කොහිදෝ හද මගෙ ඇසුවා.........නෙතු ඉකි බින්දා ඔබ යළි මගෙමද යලි ඔබ කියලා තැවී තැවෙමින් යලි හැඟුමන් මා සිත මත් කරවන රූ කොහිදෝ හද මගෙ ඇසුවා.........නෙතු ඉකි බින්දා ඔබ යළි මගෙමද යලි ඔබ කියලා ආ නි ස ම ග නි ස ම ග ස ස
Sanatçı: Lakindu Madhushanka
Türü: Belirtilmemiş
Ajans/Yapımcı: Belirtilmemiş
Şarkı Süresi:
Toplam: kayıtlı şarkı sözü
Lakindu Madhushanka hakkında bilgi girilmemiş.

Fotoğrafı